පෞරුෂ සංවර්ධනය
පෞරුෂ සංවර්ධනය ළමා පෞරුෂ සංවර්ධනය පීළිබද සිග්මන්ඩ් ප්‍රොයිඩ් මෙම අදහස් ඉදිරිපත් කර ඇත.ජීවිතයේ මුල් අවුරුදු කිහිපය පෞරුෂ සංවර්ධනයේ ඉතාමත් ම වැදගත් අවධීන් ලෙස මොහු විසින් සලකනු ලබයි. අවුරුදු 05 න් පසුව පෞරුෂ සංවර්ධනයේ ඉහලම අවධීන් කරා ගමන් කරන බව සිග්මන්ඩ් ප්‍රොයිඩ් පෙන්වා දෙයි. පහත එක් එක් අවධීන් හි දී ලබන.අත්දැකීම් සංතෘප්ත කරගැනීම හෝ කර නොගැනීම අනුව පෞරුෂය සංවර්ධනය සිදු වන බව මොහු පවසයි. 01. මුඛීය අවධිය oral stage උපතේ සිට අවුරුදු 02 දක්වා මෙම අවධියේ තොල් සහ මුඛය හරහා තෘප්තිමත් වේ. මවගේ කිරි උරා බීම, පියයුරු සපා කෑම, තවරා ගැනීම,කෙළ පිමබීම වැනි මුඛය ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම් හරහා තෘප්තිමත් වේ. අනෙක් ශරීරයේ සියලුම අවයවයන්ට වඩා වඩාත් ශක්තිමත් හා ක්‍රියාකාරීම අවයවය මුඛය වේ. යම් හෙයකින් මුඛය හරහා තෘප්තිමත් වීමට නොහැකි වුවහොත් එය අවරෝධනය කරගන්නා බව ප්‍රොයිඩ් පවසයි. ඉඩ් හි එය තැන්පත් වේ. නිදසුනක් ලෙස මවගෙන් කිරී උරා බීමට අවස්ථාවක් නොලැබීම. මෙහිදී වැඩිවියට පත් වූ පස කාලයක එම සපුරා ගැනීමට නොහැකි වූ අවශ්‍යතාවය වෙත නැවත ගමන් කරයි. මුඛ තෘප්තිය වෙනත් ක්‍රියාකාරකම්වලින් අපේක්ෂා කරයි. සිගරට් බීම